Sunday, May 7, 2017

රජවරු


ඒ රජවරු

එක එක විදිහට

නෙක නෙක බැලුම්

බලන්නෙම පැවත්ම දිහා

මධු විතින් මත්වී
 

මධු විතට ලොල් වී
 

සොයයි බලය මත් වී
 

දැහැමි බවට පත් වී
 

උඩගු කමට නොහැරී
 

සිටින රජුන් කොහි වී
 

අපිත් ඉදිමු ලං වී
 

රජුන් යයිද සුන් වී
 

බලා ඉදීමු ඉඩ දී
 

රටට ගමට කන් දී
 

අසන නිරිදු හමු වී
 

කියමු කියමු දුක් ගී
 

@අසම්මත/16/05/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.