Wednesday, May 10, 2017

පටලැවිල්ල


හැඩට කපා ඔප කොට

නුඔ ඇසට ප්‍රිය කල

ඒ උයන තුල පිපුන

මේ රෝස මල සුවද

පිරිමදින සිනිදු පෙති තෙමා
 

අකුරු මත තවරා කවියකට
 

යන්න ගියා හොර රහසේ
 

මුකුලිත කොට කිතිකවා මහද
 

දහස් අපේක්ෂා පටලවා හිතකට
 

@අසම්මත/16/05/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.