Monday, May 29, 2017

කවි නැති හිත


හිත මත

කවි නැත

ඒ හිත

ඔබ ලග

ඈතක දුර
 

නුඔ
 

මම ඉමි
 

තනියම
 

සිත තුල
 

ඉකිළණ
 

කාරනව කිම
 

නොහැගෙන නොවැටහෙන
 

සිතිවිලි ගොන්නක්
 

හද තෙරපනු ඇත
 

@අසම්මත/16/05/29/@
10 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.