Wednesday, May 10, 2017

වැලිතලය


නෙතු පියන් වසා ගමි

සිහින දකින්නට නොව

මතකයට ගන්න වෙහෙසුන

හැරගිය මතකයක වග

හිත වෙහෙස කරවන
 

වැලිතලා මත ඉහිරුනු
 

යටගියාවක සැගව ගිය
 

හිත පහුරු ගා සොයන
 

වෑහීලා හමා ගිය සුවද පිරි
 

සෙනේබර පෙම් කතාවක
 

@අසම්මත/16/05/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.