Saturday, May 20, 2017

සියලු දෑත් එකට


කෑගසන ඉකිබිදින

හැම හදවතක රිදුම් දෙන

ජීවිතය ඉල්ලන විලාපය

ඒත් අප අතහැරිය යුතුද ජීවිතය

එක් වෙමු එක්කරමු
 

අත් එකක් අත් දෙකක්
 

එකතු වුවහොත් අත් ගොඩක්
 

දැනෙන කදුළක උණුහුමක්
 

පිසලන්න පුළුවන හැම දුකක්
 

මේ මොහොත ඒකට ඉඩක්
 

ඉතින් එක්වෙමු අත් ගොඩක්
 

වෙසක් සද දේවී එලි වැටක්
 

@අසම්මත/16/05/20/@

2 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.