Friday, May 12, 2017

ඇස තෙමන පද


ඒ මියුරු පද

සත්සරය හා ගැටෙන

ස්වර රටා මවන

සුරත් තුඩු සිඔින

මගේ හද හඩන
 

ඇස තෙමන
 

කදුළක වරුණ
 

කියම් කෙසේ නුඔට
 

@අසම්මත/16/05/12/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.