Monday, May 29, 2017

අදට වඩා



හිතන්න මට ඉඩ දෙන්න
ඒ කියපු වදන් වල
හුගක් ගැඔුරු දේ ඇත
කප්පරක් හිතුවට එක තැන හිද
සිත දුවයි දස අත රවුමකට
මට ඉන්න බැරිකොට
නුඔ නැතුව ඇසිපියකට
නුඔ දන්නේ නැතුවට
මගේ සෙනේහේ හරියට
මම ආදරෙයි නුඔට
ඊයෙටත් වැඩිය අදට
@අසම්මත/16/05/29/@
8 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.