Friday, May 26, 2017

සන්සුන් සිත


පහල මාලයේ අවාසානයට අවුත්

පියගැට පෙලක කෙලවර හිද

රුධිරය තවරා ලියපු

ඒ කවියක තිබුනු

දැනෙන් නැති ආදරයක කදුළු
 

අගයක් මට නැත තෙපලු
 

ඉහිරිලා විසිරෙන විසිළු
 

සමතලා කර හද දෙපලු
 

සන්සුන් සිතින් සිතුවෙම
 

සනසනු බැරි නුඔ හිතලු
 

@අසම්මත/16/05/26/@


8 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.