Sunday, May 14, 2017

සර්ප ගොදුර


විශ දල දිගු ඇග

ස්පර්ශය නෙතු අග

හැරි ගොදුරකට

ආශාව රූපයක් කොට

වලදමි වමාරන්ට
 

වැලද ගත්තේ
 

නෙතක හී සර
 

විදගනිමි නිසලව
 

මරණයට වුව කැපවෙමිය තිර කර
 

දැන දැනම ආශාව ලුහුබැද
 

නොතිත් ගමනක නේද වහල් හිත
 

ගොදුරක් වුයේ විෂම බව දැන

@අසම්මත/16/05/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.