Sunday, May 28, 2017

පුදුමය


මට පුදුම හිතුනා

නුඔ ගැන

ඒක ඇහුවාම

පුදුමය

මටත්
 

දැනුනා
 

හිතකට
 

එන දේවල් ගැන
 

හිතුනාම
 

@අසම්මත/16/05/28/@
6 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.