Monday, May 22, 2017

සංඛේතයක්


එකතු වේ නම් මෙසේ

සංඛේතයක් වෙන්නේ කෙසේ

ආදරය දළුලයි හදේ

විදිමි ඒ ආදරය නුඔ ගේ පිුයේ

තෙපලුවා මතකද වදන්
 

ඇස්වලින් ඉගිබිගි කරන්
 

පෙන්වලා සුරතක් රුවින්
 

ආදරය පෑවා හදින්
 

දසුන් පෙන්වා නෙතින්
 

අන්ධ කෙරුවා ආදරයක් ඉතින්
 

@අසම්මත/16/05/22/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.