Saturday, May 13, 2017

කැළඹීම


යදිමි

නිදහස් වන්නට

සියළු බැමි වලින්

කදුලක් වැටුනේද

සතුටකට
 

අළුත් අදහසක්
 

මල්වර වෙනකොට
 

ඉපිල යයි හිතක්
 

හැලහැප්පෙනවිට හිස
 

කළඔයි මන
 

සොදුරුය විදිමිය
 

මම
 

@අසම්මත/16/05/13/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.