Wednesday, May 31, 2017

හඩ

සුළගට ගසාගෙන යන

සිතිවිලි අහුරක් සිරකර ගමි

ලැගුම් ගන්නට නොදී

කිසිම හදවතක සීරුවෙන්

කිරා මැනගන අහුලගන්
 

ඉනුත් සුළගත් එක්ක මුසු වු
 

සැහැල්ලුම සිතිවිල්ලක් මගෙන්
 

දමා යන හැම දේම අතරට
 

සිතිවිලිත් ගමනක යන ගමන්
 

රුවක් නැති හඩත් නැති
 

ඡායව පමනක් සිතිවිල්ලක
 

නිමග්නව රැදී හිදිනුඇති
 

@අසම්මත/16/05/31/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.