Sunday, May 28, 2017

වරද


ආයේ නම්

කිසිත් නොකියන්න

පිටු පාමී

දැං

නුඔට
 

වරදකට
 

නොඇලී ඉන්න
 

හිතට
 

ඒ බව
 

කීයා දෙන්න
 

@අසම්මත/16/05/28/@

6 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.