Saturday, May 20, 2017

සද පැතුම


ආදරය

කරුණාව

දයාව

ලෝකය තුල

සරන
 

සිතිවිලි අහුලන
 

සැම දනන් හට
 

නොඅඩුව
 

ලැබෙන්නට
 

පහන දල්වා
 

පතන පැතුම
 

වෙසක් සද ලගින් හිද !
 

@අසම්මත/16/05/21/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.