Monday, May 29, 2017

කිතියකී සිතුවම


නොතේරෙන සිතුවමක් නුඔ

වර්ණ තවරා හැඩවූ

මම විදිමි ඇස ගැටුනු

ඇස විදින රස සැගවු

කම් කුමට සිත දුටුපු
 

කිතියක් ද හද දිනපු
 

රුවින් පැහැසර මවපු
 

හිතන්නට හිත හුරුකරපු
 

සිත්තරානෙණි නූඔ ඇදපු
 

සිතුවමය සදාකාලික විදපු
 

@අසම්මත/16/05/29/@

4

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.