Wednesday, May 31, 2017

එමල


ලයමත අත තබා

සෙනෙහසින් පුද කල

ලියනවද කවියක්

පිපුණ මල ගැන
 

මටත් නොදැනෙන
 

සෙනෙහසක් ගැන
 

රුවින් වත් නොදැක නෙතකට
 

හදින් පමණක් හැදින ගෙන
 

සමාන අදහසක් ගලපගන
 

හිතුවත් දුර ඈතක හිද
 

මම ඉමි නුඔ ලග
 

කීවද නෙක වර
 

ඇසිපිය හෙලුකල නුඔ සැගවී ඇත
 

මුව දොඩමළු කල
 

වචනද අමතකර
 

මල පිදු හද නැත
 

තව මලක් ඒ සුරතෙම ඇත
 

@අසම්මත/16/05/31/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.