Wednesday, May 24, 2017

මිල


මට කියන පනිවිඩ

වැසුව නෙතු යුග

කියාපං මට

ආදරේ ද නුඔ

උත්තරය පෙු්හේලිකාවද
 

පුරවන්න බැරි
 

ඉගිපදත් නැති
 

කළු කොටුත් වැඩි
 

උඔගේ ආදරය
 

ඔය තරම් මිල
 

කියන විට උස්සන
 

සිතිවිලි වලට පමනී
 

නුඔගේ ලස්සන
 

එයට පමණි මං
 

ආදරය සුපෙම් සද
 

@අසම්මත/16/05/24/@
6 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.