Friday, May 19, 2017

අකම්පිත වැහි


ස්වභාදහම මෙතරම්ම

කුරිරුවග තේරුණා දැනුනා

අහස් ගග ගිගුම් දී

අනෝරා වැසි වස්සවා


දෙපයින් නැගී සිටි
 

මගේ පරපුර වැලලුවා
 

ඇස් පනාපිට වලදමා
 

සොදුරු ජීවිත කතා
 

කදුළු අහුරක තැවරුවා
 

අම්මා නැති දරුවන් තියා
 

මහ පොළොව අකීකරු නියා
 

පය තබා හිටි රියනත් උදුරා ගියා
 

මගේ හදවත නැවතිලා
 

මේ දකින තුන්බිය නිසා
 

අහෝ කමාකොට ස්භාදම් දිනිතියනි සමා
 

දෙන්න ඉඩ සුසුමකට කදුළකට
 

ජීවය පනපිටින් වලලනු එපා
 

අහේතුවකට පින්මද කම නිසා
 

අබ ඇටක් සොයා යන්නේ කවුරුද
 

මගේ සනුහරේ නොපෙනී වැලලී ගියා
 

කම්පිතව බලා හිදිමි කුමක් කරනු සිතා
 

@අසම්මත/16/05/19/@
You and හුදෙකලා සෙනෙහස became Facebook friends.
ඉතිරියට තිබු සන්තකය
නුඔට ගන්නට සිතා
මුදා හරිනෙමි
සුලග ගෙනවිත් දෙයි සිතා
අයාලේ යන සිත ගැන සිතා...
See more
That's all for 19 May.
Here are some more memories that we hope you like.
අයදිමි
ආදරය
නුඔ‍ෙ
නුඔ
කියන්නෙම...
See more
ශීතල දරා ගන්නට නොහැක
උණුහුමට හැදෙන
උණුහුමක් දැනෙන
ආදරය පිරි
උණුසුම අරන් එන්න...
See more
තව එකම කවියයි ලියන්නේ
ඒ හඩන නෙත් ගැන
@අසම්මත/16/05/16/@
හිතන්න
කියා
තව
මොහොතක් නොරැදී ඔබ
අතුරුදහන් වු හැටි මට හොරෙන්...
See more

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.