Monday, May 29, 2017

කඩා වැටීම


විනාශ කරගන්න

මම නොහිතුවට

අපිට තියන

අපේ කිව හැකි

පුතිරූප මහපිළිම
 

දියවෙලා යන අයුරු
 

ශේෂයක් වීම ජීවිතයට
 

අහඔුවක් නොව සැබෑවක්
 

හරස් කැපුමක්
 

වෙර දැරීමක්
 

රැකගන්න රැක ගත්ත දේ
 

දියවෙන්න ඉඩ නොදී
 

@අසම්මත/16/05/29/@
3 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.