Sunday, May 28, 2017

රුවට මත්වීම


විහින් අන්ධ විමි

රැවටී ගමන් කොට

රුවැති දේ ඇස් එක්ක

කරන ගනුදෙනුවක පැටලී

ශේශ වන්නේ මුලා වක අතරමං විමය
 

අමිහිර විදගන්න
 

අන්ධ නෙත් ඇතුව
 

සිදුවුනේ අවසන
 

ලොබ බැද ඇස් වලට
 

පසුපස ලුහුබැදි වරදට
 

දඩුවමකි අන්ධ ආදරයට

@අසම්මත/16/05/28/@

6 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.