Tuesday, May 30, 2017

විගඩම් කවි


විගඩමක් වීම

විකාර රූපී දසුනක් වීම

අද හැටියට

රට යන අත

විමසන සැම
 

විරූපි කම
 

දනන් නෙතග
 

දනන් මුවග
 

රැව් පිලරැව් දෙන
 

විමසන්නෙම
 

බලා හිදින්නෙනම
 

අැද කුද වග තුග
 

කවියකු කුකවියකු වීම
 

අදට ගැලෙපන
 

බහුභූත අදහන
 

මිනිස් ජන වෙත
 

බැදුනනම් හිත
 

පවතීද කාලයක් හෙට
 

ඇත්තේ විමසුක් මට
 

@අසම්මත/16/05/30/@
2

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.