Tuesday, May 23, 2017

හුදකලාව


පියඔන්න හිතුවාට සිතිවිල්ලක් පමණමයි

සිත දිරිය දිරිය ඇතිවාට ඇත්ත ඒකමතමයි

රුවින් පිරුනාට හැඩරුවද ටික කලයි

තනිකමක් හිත පිරුන මං හරිම අසරණයි

හිතා බැලුවොත් දිවිය ගෙවීමත් දුෂ්කරයි
 

ඒත් මම හිතන්නෙම ජීවිතය හරි සුන්දරයි
 

@අසම්මත/16/05/23/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.