Thursday, June 1, 2017

දුවීල්ල


පයට පෑගෙන දූවිලි තරම

රෝස මල් පෑගුවෙත් හිතකින්ද

ඒ තරම් තරහ යන

නුඔට අහිමි වුනේ කිමද

මෘදු මොලොක් සිතක් ඇති
 

නුඔ සිත රිදවුවේ කවුද
 

සිත රිදී වද වෙන්නේ
 

අහිමි වීමක දුක නිසාමද
 

දරාගන්නට නොහැකි වේදනාවක
 

නුඔ පැටලිලා බවට
 

අනුනට පෙන්නුයේ මන්ද
 

රෝස මල් පිපුනෙම
 

හිත් ලස්සන වෙන්න
 

ඒ බවත් දන්න නුඔ
 

රෝස මල පෑගුවේ ඇයිද ?
 

@අසම්මත/16/06/01/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.