Monday, June 5, 2017

පිහාටුව


පාට පාට කවියක්

ලියන්නද

වර්ණවත්

අකුරකින්

පියාපත් තුඩගකින්
 

සියුම්
 

හැගුමක්
 

තවරලා
 

එක අදහසකින්
 

දැනෙන්නට
 

පතුල නැති
 

ගැඔුරක්
 

ඇතී
 

හදක තෙරපෙන
 

අදහසින්
 

@අසම්මත/16/06/05/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.