Thursday, June 1, 2017

සැරිසැරිම


නිදහසේ සැරිසරන පියාපත්

නොමැතිමුත් ඇත්තටම

සරන්නට හැකිනම් පා වෙලා

වළාකුළු රැළි අතර

වළාවක් වෙලා කවි හිතක
 

ලියලලා දළු දමමි
 

කවි පොකුරක් එක්ක
 

සුවද දි හමන්නට
 

වළාකුළු එක්ක පාවෙන්න
 

ඇසක රසදුනක් වෙන්න
 

සවනතට ගීයක් එක්ක
 

@අසම්මත/16/06/01/@

5 Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.