Friday, June 2, 2017

කල් මැරීම


ඈත ඉදන්

අසා සිටිනවද

මට හොරෙන්

ඒ ගීය

නුඔ ලියපු
 

වයනකොට
 

සත්සර මුසුව
 

හද ගොළු කෙරුව
 

හුදකලා
 

සිතක
 

@අසම්මත/16/06/02

5 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.