Saturday, June 3, 2017

පසු කවිය


නුඔ

කියපු

නුඔ

දැකපු

මං
 

ලියපු
 

ලස්සනම කවිය
 

පල කරන්නේ
 

අද නොවේ
 

හෙටට
 

බලන්නට
 

අන් අයට
 

හිත මත්තෙ
 

රැදුනු !
 

@අසම්මත/16/06/03/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.