Saturday, June 3, 2017

රහසක්


මලක්

එවපු

නුඔ දන්නේ

නෑ

මගේ තොල්
 

ඒ මත
 

හාදු තබන බව
 

කාටත්
 

හොරෙන් නිතරම
 

මල
 

මියෙනතුරුම
 

@අසම්මත/16/06/03/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.