Friday, June 9, 2017

ඉකිගසන හද කොනක


ගී පද නුඔ ලියපු

තනුව මම යොදපු

හමුව අප පතපු

ගයමි අද අසනවද අහපු

ඒ මතක ගී සරය
 

නුඔ මහද කළඔවපු
 

තාම හිත යට ඇතිලු
 

මට බෑ වයන්නට
 

මට බෑ ගයන්නට
 

ඉකිගසන හද කොනක
 

නුඔ කැමති ගී සරය
 

ඈත දුරක හිද
 

නූඔ අසනවද තාම
 

අප දෙදෙන පෙමි කරපු
 

ඒ මියුරු ගී නළුව
 

නිමාවක් නොවි
 

හඩ මවයි තාම
 

@අසම්මත/16/06/09/@
LikeShow More Reactions
Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.