Thursday, June 8, 2017

නිහඩ

නිහඩ බව භාෂාවකී 
ශබ්ද නගා කියවීමෙන් 
වලකින්න ඔබ 
හැගීම කට ඉඩ දී 
නෙත් අයා බලා හිදින්න 
අහන්නට කැමති දේ 
දැකිය හැක ඔබට 
එය ගන්න හිතට 
වැටහේවී ඔබට එවිට 
බොහෝ දේ 
නොකී වදන් ගොඩක 
සිතුවමක් සේ 
පැහදිලිව පෙනෙන............ 

@අසම්මත 2017/05/25

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.