Friday, June 9, 2017

ඇත්ත කිමද

ඇත්ත කෝකද

කුමක් ද

හිතනවා මම

හැම වෙලේ

මයාව ලුහුබැද
 

හිත ඇතුලට වැද
 

කරන සක්මන
 

නුඔ සදේ
 

හීන විතරක්
 

පේන ඇස්වල
 

දසුන් පමනක්
 

ශේෂ කල
 

සිතුවමක් ඇත සිතේ
 

කුතුහලය හැමවිට
 

සිතට අවුදින්
 

සොයන දේ
 

හිතමි නිරතුරු
 

හිත ලගක හිද
 

කව්ද එබිකම් කලේ
 

@අසම්මත/16/06/08/@

LikeShow More Reactions
Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.