Tuesday, June 13, 2017

මෝදුවෙනකම්


ලං නොවි

ඉන්න

දෙන්න

මට

තනියම
 

හිත
 

කීරිගැහෙන
 

කවියක්
 

මෝදුවෙනකම්
 

පන්හිද
 

තුඩගට
 

අරන් එනකම්
 

ඔය හිත
 

අද්දරට
 

අද නොවේ
 

හෙට
 

@අසම්මත/16/06/13/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.