Tuesday, June 13, 2017

අරණ


පියඔා එන වග

දැනන් වුන්න

කවියක් අරගෙන

අළුත් ගීයකට

ස්වර ලියන්නම්
 

කවියේ අරුතට
 

කන්ද උඩ අරණ හිද
 

වළාකුලක ගැටී හඩන්නට
 

@අසම්මත/16/06/13/@

5 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.