Monday, June 5, 2017

සිල් කවි


ඒයි පාදඩ මිනිසා

නුඔ මහ කපටිෙයක්

නුඔ මහ නරුමෙයක්

ඉන්න

මම
 

ලියනවා
 

මට
 

ශීතලයි
 

නුඔ තුරුළු ෙවනවද ?
 

මට
 

ඒන්න
 

ඒපා ඔ්වට
 

මම
 

කැමතිම නෑ
 

ඒ වට
 

 ෙතාරෙතාන්චියක් නැතිවම
 

කන්කරච්චලයක්
 

මට
 

ඒපා
 

ඒන්න තවත්
 

කවි ලියාෙගන හිතවත්
 

වල් හිනා පාමින්
 

 ෙපම් කතා කියමින්
 

 ෙප්වී ඉන්න
 

මම
 

ශිලවන්ත වදන්
 

අැසුනා ෙබාල් හඩක්
 

සවන් ෙදවනත් කරමින
 

ඉන්න ෙදන්න
 

මට
 

සැනසීෙමන් !
 

@අසම්මත/16/06/05/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.