Saturday, June 3, 2017

සියපත


චංචලව

රැළි

නගන

දියෙන් පිරි

කඩිත්තක
 

පිපි
 

සියපතක
 

සුනුදරත්වය
 

පිපි
 

සුවද දී
 

පරව යන තෙක්
 

පමණක් ද
 

සුවද
 

විතරක්
 

ශේෂ කල
 

@අසම්මත/16/06/03/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.