Thursday, June 1, 2017

හරස් කඩ


ජීවිතයක හරස් කඩක්

කළු රෝස මල් පොකුර

ඇස් වලට දසුනක් කර මවා

හිතන්නට කියනවද දිවියක සොබා

සුදු රෝස මලකට එහා
 

කළු රෝස මල දිහා
 

නෙත දැවටුනේ වහා
 

අරුමයක් කියනවද හිතා
 

@අසම්මත/16/06/01/@
1 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.