Friday, June 9, 2017

මියයාම


අතාරින්නෙම නෑ කවමදාවත්

මියන තුරු ආත්මය

පපුතුරේ රැදුනේ ම

තදින් බැදුනේ ම

නුඔ සීරුවට ඔතපු
 

ඒ සදාතනික මතක
 

කවියකට කර ලියපු
 

සන්නසය ආදරය රැන්දු
 

වදන් මී විත කර පෙරපු
 

තිබෙනවා හිත හිර කරපු
 

බැදීමක තතු නුඔ නොදැකපු
 

@අසම්මත/16/06/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.