Tuesday, June 13, 2017

තරුඅතර

ඇස
රවටන
මල
පිපී
සැලෙන්නේ
හිත
අද්දරට
විත් රහසින්
කිමද
නොතේරේ
සද
නිදි රැයක
තරු
අතර
හිද
@අසම්මත/16/06/13/@
Shar

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.