Tuesday, June 13, 2017

නුඔ ලියපු නිසා


හුදකලාවත්

එක්තරා

මිහිරක්

ජීවිතයට

නොවින්දානම්
 

විදල
 

බලන්න
 

හිතුනා
 

මට
 

නුඔ ලියපු නිසා
 


 

කවියේ තැනක
 

@අසම්මත/16/06/13/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.