Wednesday, May 3, 2017

ප්‍රේමාලිංගනය


පේුමණීයයි

කව් ගී මවන

තුරුණු හදවත් මවන

ආලිංගනය

හදරැදෙන
 

දසුනක්
 

කවි නෙතට
 

විරාමයක්
 

කළබල සිතට
 

ඔසුවක්
 

නොලද සෙනෙහසක්
 


හදට
 

@අසම්මත/16/05/03/@


1 comment:

  1. අදයි මේ පැතතේ ආවේ කවි ටික කියෙවුවා.

    ReplyDelete

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.