Sunday, May 7, 2017

ආදර සිතුවම


ඒ දුන්න හාදුව සිතුවමක වර්ණ වී

වින්ද පහසක අරුමය සිදී

ලොවම අප ගැන දොඩමළු වෙවී

හෙව්ව අපගේ පෙම රැදී

අපූරුම සෙනෙහෙක තතු නිතී
 

සගවලා රසින් පිරි අරුමැසි
 

කැටයමක කෙටුනිද පෙම එමී
 

සදාතනිකය ආලය වෙලී වෙලී
 

එතිඑතී යතී කල්පයක පවතිනු නිතී
 

සොබාදහමට අවනත වෙවී
 

ආදරය සදාකාලික පවතිනු සකී
 

ඉතින් කුමකට දෝ වැලපිලී
 

@අසම්මත/16/05/06/@

1 comment:

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.