Tuesday, February 7, 2017




හැමදාම

කීවේ

කැතයි කියා

මම

ලියන කව් වලට
 

හදවතින් කියවමින්
 

හැම අකුරු පේලියක්
 

පෙම් සිතින්
 

උනණ ආදරය සමග
 

නොදැන උනණ
 

කදුළු බිදු
 

ඇති නෙතින ----------!
@අසම්මත16/02/06/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.