Sunday, February 19, 2017


දකින සිහින එමටයි

ඇත්තටම සිහින මිහිරියි

ජීවිතය මිරිගුවක් නොවේමැයි

කැපවීම සිහිනයකට මතකයි

එකම එක සුසුමක් ගන්න
 

ඒ ඇතිය තව ජීවත් වන්න
 

ආදරය පමණක් දෙන්න
 

එපමණිය පැතුම හද ගැහෙන
 

සදාකල් ලග ඉන්න
 

මියෙන තුරු ඔබය ජීවිතය.....

@අසම්මත/17/02/08/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.