Monday, February 13, 2017



සිහින නුදුටුව ඇසක් කොහිවෙද

ආදරය නැති හදක් කුමටද

උඔට ලෙන්ගතු මමත් එතනම

රේල් පීලී දෙකක් විලසම




@අසම්මත16/02/1

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.