Sunday, February 19, 2017



ඔබ නෑවිත් ම ඉන්න

තනියක් දැනෙයි හදට

එය කවියක්ය ලස්සනට

ආදරයේ මල් පිපෙන

සුවදවත් වී හමන
 

නෙලාගෙන සිඹින.....

@අසම්මත/17/02/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.