Sunday, February 19, 2017



දුරින් හිටියම හොදටම ඇතී

ලගින් හිටියම සුසුමන් පොදී

කල්පයක දැවටී වෙලී

ප්‍රේමයට ඇයි ශෝගිනී

දුරස් බව හොදටම දැනී
 

විපරමක් ඇයි මේ හැටී
 

යටි හිතත් දැහනින් බැදී
 

සොයයි විරහවක සකී
 

ඈත ලග වෙන්වීමක දී
 

බැදීමද දුකකි හැම කලකදී

@අසම්මත/17/02/14/@


No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.