Saturday, February 18, 2017

** පිපෙන මල **
බලාපොරොත්වක සිහිනයක් ඇත
මගේ සිත පිබිද එන්නේ එයිනි
මගේ හද උයනේ
මල් පොහොට්ටුවක්
මෝදු වන්නා සේ හැගේ
එය අතීතයක බිදක්
සෙවනැල්ලක ලෙසට
කඩා විසිරුනු මතකයක්මද
නොහැගේ නොදැනේ
ඒත් ඒ මල පිපෙනු
බලා හිදිමි නෙතු අයා මම

@අසම්මත16/01/30/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.