Tuesday, February 14, 2017


මටත් ආදරය ඕන

ඒ කාගෙන්ද ?

ඒ ඔබ ගෙන් ද ?

මට

ඒක ?
 

මම
 

පතන
 

ආදරය
 

තේරුම
 

සොයමි මම
 

ගගනතම
 

නෙතු අයාන
 

ඔබ කොහිද
 


 

ආදරය
 

පිලිගන්න උණුසුම්ම
 

හදවතින් !
 

@අසම්මත16/02/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.