Sunday, February 19, 2017


අවසරද සිප ගන්න

ඔය දෙතොල

නැත මදහසක් මිස

ඇස් වලින් දෙඩු වදනක්ම මිස

මා ද ඔබ වන්න පෙර
 

ඔබ සිතන දේ පැහර
 

සිතුනි බොහෝ වර
 

මේ මගේ සිහිනයයි දුටුව
 

මගෙ මා නොවන කල
 

ඔබට මා මාම විය
 

අප දෙදෙන එකම විට
 

සිතන සද මා සිතද ඔබම විය
 

මොහොතකට එසේ නම්
 

දෙසිතකට සිහිනයකි රැවටෙනා
 

සිත් දෙකක ආදරය........

@අසම්මත/17/02/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.